Saturday, September 21, 2024
Homeநிகழ்வுகள்ஐக்கிய தேசியக் கட்சியின் பொதுச் செயலாளர் பாலித ரங்கே பண்டார அவர்களை வரவேற்கும் நிகழ்வு.

ஐக்கிய தேசியக் கட்சியின் பொதுச் செயலாளர் பாலித ரங்கே பண்டார அவர்களை வரவேற்கும் நிகழ்வு.

ஐக்கிய தேசியக் கட்சியின் பொதுச் செயலாளர் பாலித ரங்கே பண்டார அவர்களை வரவேற்கும் நிகழ்வு. அல்ஹாஜ் அப்துல் ஜவாத் ஆலிம் வலிய்யுல்லாஹ் நம்பிக்கைப் பொறுப்பின் ஏற்பாட்டில் கடந்த 23.06.2023ம் வெள்ளியன்று காத்தான்குடி – 5 பத்ரிய்யஹ் ஜும்அஹ் பள்ளிவாயலில் ஐக்கிய ஐக்கிய தேசியக் கட்சியின் பொதுச் செயலாளர் பாலித ரங்கே பண்டார அவர்களை வரவேற்கும் நிகழ்வு மிகச்சிறப்பாக நடைபெற்றது.

බංකොලොත්වූ විනාශවූ රට යලි යථා තත්වයට පත් කල ජනපතිට ස්තුතියි කල යුතුයි මුස්ලිම්වරුන්ට නිසි තැන ලබා දී කටයුතු කල පක්ෂය ඒ ජා පක්ෂයයි ඒ ජා මහලේකම් පාලිත රංගේ බණ්ඩාර කාත්තාන්කුඩියෙදී කියයි මඩකලපුවේ සිට බංකොලොත්වී විනාශවූ රට යලි යතා තත්වයට පත් කලේත් සියලුම ජාති ශ්‍රී ලාංකිකයන් යෙයි හදුන්වන නායකයා ඒ ජා පක්ෂයේ නායක හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා බව ඒ ජා ප මහ ලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසිය මඩකලපුව දිස්ත්‍රික්කයේ ඒ ජා පක්ෂය ක්‍රියාකාරීන් හමුවවලට සහභාගිවෙනින් ආගමික නායකයින් හා ආගමික ස්ථානවලට සහභාගිවූ ලේකමවරයා කාත්තාන්කුඩි අබ්දුල් ජවාද් ආලිම් වලියුල්ලා භාරකාරත්වය මගින් සංවිධානය කල හමුවට ද සහභාගී විය කාත්තාන්කුඩි අබ්දුල් ජවාද් ආලිම් භාරකාරත්වයේ සභාපති කාදිරියා නිකායේ නායක ඒ ජා ප හිටපු සංවිධායක අබ්දුර් රවුෆ් මිස්බාහි බහ්ජි මැතිතුමන්ගේ මුලිකතත්වයේ පවත්වන ලද හමුවේ දී එජා ප මහා ලේකම් වරයා අදහස් දක්වමින් බංකොලොත්වී විනාශවූ රට යලි රට ගොඩනගන්නට ජනාධිපතිතුමාට ශක්තිය ලැබෙවායෙයි ප්‍රර්ථනා කිරීම ගැන ජනාධිපතිතුමා වෙනුවෙන් හා පක්ෂය් වෙනුවෙන් ස්තුතිය පල කරන ලදී නිදහස් ලබා වසර 75ක් ගත වුවද තවත් අප සංවර්ධන වීමට නොහැකි විය සියලුම ජාතින් එක්ව ගමන් කිරීමට 1946 වසරේ ඒ ජා පක්ෂය ආරම්භ කරන ලදී එහෙත් 80- 90 දසකවලදී ජාතින් ආගම් අනුව පක්ෂයන් ආරම්භ කර දේශපාලකයින් ජාතින් අතර බැදීම් ඇති කල නිසා රට තුල අසමගිය ඇති වීම නිසාත් රට මුළුමනින් විනාශවුනා මුස්‌ලිම්ව්රුන් කවදත් ඒ ජා පක්ෂය සමග අත්වැල් බැදගත්තාසේම මුස්‌ලිම්වරුන්ටත් නිසි තැන ලබාදුන් පක්ෂ ඒ ජා පක්ෂය සිරිකොත මුලස්ථාන පුවරුවේ සදහන්වනුයේ මනුෂ්‍යත්වය යනුවෙන්ය අල්කුර් ආනය ද උගන්වන්නේ එය බව බවට සිහිපත් කරන ලදී සියලුම ආගම්වල නායකයින් යහපත් දේ කිරීමට උගන්වන බව පෙන්වාදුන් ඒ මහතා ඉස්ලාම් ආගමද යහපත් දේ උගන්වා ඇති බව කීය එක්සත් ජාතික පක්ෂය එක්ව ගමන් කිරීමට එම ප්‍රජාවට ලේකම්වරයා ආරාධනා කරන ලදී කාත්තන්කුඩි නගර සභාවේ හිටපු නියෝජ්‍ය පුරපති අල්හාජ් එම් ජෙසිම් කාත්තාන්කුඩි ප්‍රදේශයේ ඒ ජා පක්ෂ සංවිධානයක එම් එස් එම් ෂාෆි, ගම්පොල හිටපු නගරාධිපති සමන්ත මහතා නීතිඥ යසස් ද සිල්වා පොතුවිල් ඒ ජා ප සංවිධායක ආදම් ලෙබ්බේ වන්නි දිස්ත්‍රික් සංවිධායක මයුරන් උතුරු නැගෙනහිර සිරිකොත සම්බන්ධිකාරක තුෂාරි ද සිල්වා මහා ලේකම්තුමාගේ මඩකලපුව සංචාරයේ සමබ්න්ධිකාරක හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මොහමඩ් අබ්රාරි මහතා ඇතුළු පිරිස එක්විය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments